Singlish to Unicode Converter

Type in transliterated Sinhala (Singlish) and get text in Unicode, FM Abaya, or ISI font

Input Type
Output Format
Type Singlish
0 characters
Unicode Result
0 characters
Voice recognition ready 0 characters
Instant conversion enabled
Examples (click to try)

Download Extension From Here

Make your work **super easy** with our dedicated **Browser Extension**. This extension allows you to instantly convert Singlish to Unicode on **any website** you visit, saving you valuable time. It's the simplest way to type in Sinhala!

Download Now Version 1.0.0 (Supports Chrome & Firefox)

Extension එක ස්ථාපනය කරන ආකාරය (අතින් / Manual Guide)

අපගේ Extension එක Google Chrome හෝ Firefox වලට Add කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

  1. පියවර 1: Zip File එක බාගත කර Extract කරන්න.
    ඉහත **"Download Now"** Button එක ක්ලික් කර Password එක දී **`.zip` file එක** බාගත කරගන්න. ඉන්පසු, එය මත Right Click කර **Extract** කරන්න. (එවිට **`GLITCH-Singlish`** වැනි නමක් සහිත Folder එකක් ලැබෙනු ඇත).
  2. පියවර 2: Extensions Page එකට යන්න.
    Browser එකේ **ඉහළ දකුණු කෙළවරේ** ඇති **තිත් තුන හෝ තීරු තුනක්** වැනි Menu බොත්තම ක්ලික් කරන්න. ඉන්පසු, **Extensions** තෝරා, **Extensions කළමනාකරණය (Manage Extensions)** වෙත යන්න.
    (📍**ඉක්මන් මාර්ගය:** Browser Address Bar එකේ **chrome://extensions/** ලෙස ටයිප් කර Enter කරන්න.)
  3. පියවර 3: Developer mode On කරන්න.
    Extensions Page එකේ **දකුණු පැත්තේ උඩ කෙළවරේ** තියෙන **"Developer mode"** යන Toggle Button එක **On** කරන්න.
  4. පියවර 4: "Load unpacked" කරන්න.
    Developer Mode On කළ පසු උඩින්ම පෙනෙන **"Load unpacked"** යන Button එක ක්ලික් කරන්න. ඉන්පසු, පියවර 1 දී Extract කළ Folder එක (GLITCH-Singlish) තෝරා **"Select Folder"** කරන්න.

ඒක අවසන්! දැන් ඔබට ඔබගේ Browser Toolbar එකේ Extension එක දැකගත හැකි වනු ඇත.

Listening...

Please speak Sinhala into your microphone.